- 5.0 ( 1 Review ) Bucharest, Italy 2.4 km from center $20
ලංකාවේ අපේ රහට කන්න රොමේනියාවේ හොඳම තැන Soare Lanka Restaurant
“කොහොමද Sri Lankan curry එකක්, sambol එකක්, හෝ හුඟාක් spicy kotthu එකක් අමතක වෙන්නේ?
ඔය හැම රසයකම පිටසක්වලට ගියා කියලා හිතපු වෙලාවටම – එනවා Soare Lanka!”
Soare Lanka Restaurant, Bucharest නගරයේම, ශ්රී ලංකා සුවඳ සහ රස අරගෙන යුරෝපියාවේ අමුත්තන්ට දෙන සුවිශේෂී ආහාර ගෙදර. අපේ අරමුණ – ඔබට ශ්රී ලංකාවේ අම්මගෙ කැම පිසෙන රසය, රොමේනියාවේම අත්විදින්න.
🥘 අපේ රසයන් (Specialties)
🌶️ Traditional Sri Lankan Curries – Chicken, Fish, Lentil, Vegetable curries (කිරි හොදි සහ මිරීස්මත් රස).
🍲 Street Food Favourites – Kottu roti, samosa, cutlets, short eats.
🍛 Rice & Curry Platters – වාගේම full Lankan lunch plate එකක්.
🍹 Drinks & Desserts – King coconut juice, watalappan, kiri pani.
Average rating
5
5.0 ( 1 Review )
THUSHAN CARGO
Best Sri Lankan Food In Romania