Home Of Ceylon (ආදරණීයන්ට යුරෝපයෙන් තෑගි පෙට්ටියක් )

  • ( 0 Reviews ) Milan, Italy

🌸 Home of Ceylon – ආදරණීයයන්ට යුරෝපයෙන් තෑගි පෙට්ටියක් 🌸

“ඔබට ආදරය කරන්නේ කියන්න වචන අවශ්‍ය නැහැ… තෑගි පෙට්ටියක්ම ප්‍රමාණවත්.” 💌

ඔබ ඉන්න තැන යුරෝපය.
ඔවුන් ඉන්න තැන — ඔබේ සිත් අසල ශ්‍රී ලංකාව.
එත් දුර කියලා ආදරය නවත්වන්නෙ නෑ ❤️

Home of Ceylon , රසයෙන්, රූපයෙන් පිරුණු තෑගි පෙට්ටියක් ඔබේ ආදරණීයයාට යවන්න.

🎁 අපේ Gift Box එකෙන් ඔබට ලැබෙන ආදරය:

💐 අලංකාරයෙන් ඇසුරු කළ Premium තෑගි පෙට්ටිය
🍫 රසවත් සුවඳ සංග්‍රහ — European chocolates, Lankan tea & more
💌 ඔබේම පණිවිඩයක් ඇතුළත් කිරීමට හැකි Personal Touch
🚚 යුරෝපයෙන් 🇪🇺 ශ්‍රී ලංකාව 🇱🇰 වෙත Express Delivery
🕊️ ආරක්ෂිත හා විශ්වාසදායක නැව්ගත කිරීම

❤️ ඔබේ ආදරණීයයන්ට :

උපන්දිනයක් 🎂

මංගල දිනයක් 💍

Valentine’s Day 💖

පවුල් මිතුරන්ට ස්තුති තෑගි 💐

හදිසි ආදර පණිවිඩයක් 🕊️

ඔයාට අවශ්‍ය නම් තෑගි පෙට්ටියක් !
ඔබේ ආදරණීයයාගේ නම, පණිවිඩය, සහ විශේෂ කාඩ් එකක් ඇතුළත් කරලා 🎀

✨ ඔබේ ආදරය අපි පිරවන්නෙ මෙහෙමයි:

“ඔබ මට ලෝකයයි…” කියන සෙනෙහසක්,
රසකාරී තෑගි පෙට්ටියක් තුළ සුරැකි.
ඒ තෑගිය ඔබේ ආදරය කියන්න — වචන වලට වඩා. 💝

( 0 Reviews )

Add review
Top